උඩරට දුම්රිය ධාවනයට බාධා .

ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ බව වාර්තා වේ.

Exit mobile version