මහින්දට හූවක්

අද (28) අම්බලන්තොට ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එහි සිටි පිරිසක් “හූ” හඬ නගමින් විරෝධය දැක්වූ බව වාර්තා වේ.

” චීන පොහොර නැව “ සහ “ පොහොර තහනම “ ආදී සිද්ධීන් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට විරෝධය දක්වා ඇති අතර එම විරෝධතාව හේතුවෙන් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා කරයි.‌‍

Exit mobile version