ගෑස්වල ගෑස් පහළ බැස්වූ හැටි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ බවට වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1005 කින් අඩු කිරීමට නියමිත අතර එහි නවතම මිල 3728 කි.

කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරයක් රුපියල් 402 කින් අඩුකළ අතර එහි නවතම මිල රුපියල් 1502 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 183කින් අඩුකළ අතර එහි නව මිල රුපියල් 700කි.

Exit mobile version