ICC ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ කර ඇත.
එම ලැයිස්තුවට නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් යන අයයි.
ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව ඇත.
