වේග පන්දු කයිල් ට ICC න් තහනමක්.

පන්දු යැවීමේ ක්‍රමය සැක සහිත බව ප්‍රකාශ කරමින් වේග පන්දු ක්‍රීඩක කයිල් ෆිලිප් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලික තරග තහනමක් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී වේග පන්දු ක්‍රීඩක කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව නිරීක්ෂණය වී තිබේ.

Exit mobile version