IMF නියෝජිතයින් මෙම මස අග ශ්‍රී ලංකාවට

මෙම මස අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

අද මහ බැංකුවේ දී පැවති විශේෂ මා්‍ය සංකච්ඡාවක දී ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version