ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය අද(23) ලංකාවට හිමිවූ බවට වාර්තා වේ.
මෙහි වටිනාකම ඩොලර් මිලියන 333ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දන්වා තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.