ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම පිළිබදව පැවති පාර්ලිමේන්තු විවාදයේදී ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවති අතර එයට පක්ෂව ඡන්ද 120 ක් සහ ඊට විරුද්ධව ඡන්ද 25 ක් හිමි වූ බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යෝජනාව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව සදහන්.
