IMF විවාදය 25 වනදා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම සම්බන්ධ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් , එය අප්‍රේල් 25 වනදා සිට පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බවත් , එහිදි දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවා ද ? නැද්ද ? යන වග තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවත් ජතික ආරක්ෂාව පිළිබද ජනධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබද විශේෂ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැන්වත් කිරීම සදහා විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දි පැවති හමුවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version