IMF විධායක කමිටු අනුමැතිය අද

මෙරටට ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව මෙරට වේලාවෙන් අද (20) රාත්‍රියේ රැස්වීමට නියමිත අතර එහිදී මෙරටට ලබා දෙන විස්තීරණ ණය පහසුකම සදහා වූ අදාළ අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම මෙම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වී අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද සදහන් වේ.

Exit mobile version