IMF නියෝජිතයින් අද දිවයිනට .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) යළි දිවයිනට පැමිණෙන අතර ඔවුන් සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ .

Exit mobile version