ඉම්රාන් ඛාන් අත්අඩංගුවට .

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සදහා ඉදිරිපත් වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.

Exit mobile version