ඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම් පෙත්සම් 9 ක් ප්‍රතික්ෂේප වෙලා.

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් දීර්ඝ කිරීමේ පෙත්සම් 9 ක් එරට දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථානය තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඊට අදාළව ඉම්රාන් ඛාන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දී ඇති තීන්දුව අනුව ඇප ඉල්ලීම් දීර්ඝ කළ නොහැකි බව විනිසුරුවරුන් දැනුම් දී තිබේ.

Exit mobile version