ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පකිස්තානයේ ප්‍රචණ්ඩ ගැටුම්.

හිටපු අගමැති ඉම්රාන්  ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති කරගෙන ඇති අතර මේ වන විටත් එරට පුරා විරෝධතා ඇති වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම් හේතුවෙන් ක්වෙටා නගරයේදී එක් අයෙක් ජීවිතක්ෂයට ද පත්ව තිබේ.

Exit mobile version