ඉම්රාන් ඛාන්ගේ නිවස වටලයි.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවස වටලා ඇති බවයි.

ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ඛාන්ගේ ආරක්ෂක ඇප මැයි 31 දක්වා දීර්ඝ කළ බව ඔහුගේ නීතිඥවරයා අද (17) ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version