තැපැල් වෘත්තීය සමිති විරෝධතාවක.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අද (25) දහවල් විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ .

දරාගත නොහැකි ජීවන බරට සරිලන වැටුප් වැඩිකිරීම් ඇතුළු තැපැල් සේවකයින්ගේ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වූ අතර මෙම විරෝධතාවට සමගාමීව දීපව්‍යාප්තව ප්‍රධාන නගරවල තැපැල් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් ද පැවැත්වූ බව සඳහන් .

Exit mobile version