වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමු වූ බවට වාර්තා වේ.
ඊයේ (21) උදෑසන සිදු වූ මෙම අනතුරින් අතුරුදහන් වූවන් කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.