සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේදී .

සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
 
කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම කාර්යය එකවර කළ නොහැකි බවයි.

Exit mobile version