ඉදිරියේදී ඖෂධ මිල පහළට.

ඉදිරි සති දෙක තුළදී ඖෂධ මිල ගණන්වල මිල අඩු කිරීමක් සිඳු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version