ඉහළ දැමූ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 12.5% කින් ඉහළ දැමූ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (04) සිට ක්‍රියාත්මක බව එක්සත් වෘත්තීය බහාලුම් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version