ඉන්දියාව යුද උපකරණ මිළදී ගැනීමට සූදානමක්

ඩොලර් බිලියන 8.5ක් වටිනා මිසයිල ,හෙලිකොප්ටර් 50 ,කාලතුවක්කු ,බ්‍රාමෝස් මිසයිල 200ක් ඇතුළු ඉලෙක්ට්‍රොනික යුද උපකරණ මිලදී ගැනීම සදහා ඉන්දීය රජයේ අනුමැතිය හිමිව තිබෙන බවට වාර්තා වේ.

එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ආරක්ෂක කවුන්සිලය එම මිලදී ගැනීම් සදහා අනුමැතිය ලබා දී ඇති අතර මෙම සියලු මිලදී ගැනීම් ඉන්දීය සමාගම් හරහා සිදු කරන බවයි.

Exit mobile version