ආසියානු කුසලාන ක්‍රිකට් තරගවලියේ ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය අද (04) පස්වරු 3.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
තරගවලියේ “ඒ” කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර එම කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව තිබේ.