කාසියේ වාසිය ඉන්දියාවට.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (12) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ නායක දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

Exit mobile version