ඉන්දීය ගුවන් හමුදාපති දිවයිනට.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ගේ ආරාධනයකට අනුව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී වන එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි නිල සංචාරයක් සඳහා මැයි පළමුවනදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සමුද්‍රීය නිරීක්ෂණය මෙහෙයුම් පුළුල් කිරීම , කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම , ඒකාබද්ධ පුහුණුව සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම නිල සංචාරයේ අරමුණ බව සඳහන් .

Exit mobile version