ඉන්දියන් බිත්තර අද බේකරි වෙත.

අද (30) දින මුතුරාජවෙල කර්මාන්තපුරයේදී ඉන්දියන් බිත්තර ලක්ශ 8 ක තොගයක් බේකරි නිෂ්පාදන වෙනුවෙන් භාවිතාකිරීමට බේකරි හිමියන් වෙත ලබා දී තිබේ.

එම අවස්ථාවට එම බිත්තර ලබාගැනීම සදහා දිවයිනේ මහා පරිමාන  බේකරි හිමියන් පැමිණ සිටී අතර ඔහුන් කලින් මුදල් ගෙවා තිබු  බවයි  වාර්තාවන්නේ.

Exit mobile version