ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා එළඹෙන සතියේ මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 20 වන දින නිල සංචාරයක් සඳහා නවදිල්ලියට යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
