දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.122 දරණ ගුවන් යානයෙන් අද (14) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ .
එහිදී මොහුව කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගෙන්වා විශේෂ පිළිගැනීමකට ලක් කළ බව සඳහන් වේ.
