2019 සිට මේ වසරේ මාර්තු දක්වා අවම වශයෙන් ඉන්දියානුවන් එක්ලක්ෂ 49,000කට අධික පිරිසක් නීතිවිරෝධීව ඇමරිකාවට සංක්‍රමණය වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොහෝවිට මෙම පිරිස් ගුජරාට ප්‍රාන්තයේ වැසියන් වන අතර ,ජාවාරම්කරුවන් විසින් එක් අයෙකුගෙන් යුරෝ 65,000ක මුදලක් අයකර ඇති බව සදහන්.
කැනඩාව හෝ මෙක්සිකෝව වෙත ව්‍යාජ වීසා බලපත්‍ර මගින් ගමන් කරන මෙම පිරිසට දේශසීමාව හරහා මීටර් 15 ක් පමණ දුර යාමේදී විවිධ තාඩන පීඩන හෝ ඕනෑම සතුරු තත්ත්වයකට මුහුණ දීම සදහා පුහුණුවක් ලබා දී තිබූ බවට අනාවරණය වේ.
