ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පෙරට පැමිණ ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාව නම් කර ඇති අතර ඒ අනුව ඉන්දියාවේ ජනගහනය බිලියන එකයි දශම 4.2.8.6ක් වන අතර චීනයේ ජනගහනය බිලියන එකයි දශම 4.2.5.7ක් ලෙස සදහන් වේ.