ඉන්දියාවේ සහාය තවත් ශක්තිමත් වෙයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) පස්වරුවේ සාකාච්ඡාවක් සිදු වූ අතර එහිදී ද්වීපාර්ශවික වෙළදාම වැඩි දියුණු කිරීම , ද්වීපාර්ශවික වෙළදාම ඉන්දීය රුපියල් මගින් සිදු කිරීම  , ඉන්දීය සංචාරකයින් පැමිණීම ඉහළ නංවා ගැනීම , ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම ආදී කරණු කෙරෙහි අවධානය යොමු වූ බව වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාවේ සහාය තව දුරටත් ලබා දෙන බව ඉන්දියාව ප්‍රකාශ කළ බව සදහන් කරයි.

Exit mobile version