ආදිවාසීන්ගේ දිනය අද .

අද (09) ලෝක ආදිවාසී දිනයයි.

සිය වරිගයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සදහා ඊයේ (08) රාත්‍රියේ ඌරුවරිගෙලාගේ ඇත්තෝ දඹානේදී රැස්වූ බව වාර්තා වේ .

ඒ අනුව එම තීරණය අද (09) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version