2023 ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දුනීසියාව අතර පැවැත්වුණු තරගයෙන් ඉන්දුනීසියාව 3 ට 1 ක් ලෙස ජයග්‍රහණය කළ බව වාර්තා වේ.
25 ට 21 ක් , 25 ට 19 ක් , 20 ට 25 ක් සහ 25 ට 17 ක් ලෙස තරග වට අවසන් වී තිබේ. එමෙන්ම මෙම තරගාවලිය මේ මස 16 වනදා දක්වා පැවත්වීමට නියමිත බව සඳහන් වේ.
