උද්ධමනය පහළට.

අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.3 % දක්වා තවදුරටත් පහත වැටී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version