උද්ධමනය පහළට.

කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3%කින් පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

එමෙන්ම නිවාස , ජල , විදුලි , ගෑස්  උප කාණ්ඩයේ උද්ධමනය 24.3% සිට 42.3% දක්වා ඉහළ ගොස් ඇති බවත්  ,  පෙබරවාරි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 51.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්  , ආහාර කාණ්ඩයේ උද්ධමනය 47.6% කින් අඩු වී ඇති බවත් , ආහාර උද්ධමනය 50%කට වඩා අඩු වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version