උද්ධමනය පහළට.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා ද , ආහාර උද්ධමනය මාර්තු මාසයේ 42.3% ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 27.1%ක් දක්වා ද , ආහාර  නොවන උද්ධමනය මාර්තු මාසයේ 54.9% ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 39% ක් දක්වා ද පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළ බව  වාර්තා වේ.

Exit mobile version