උද්ධමනය පහළට.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතිකය 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ පැවති 35.3% ට සාපේක්ෂව මැයි මාසයේ දී 25.2%ක් දක්වා ද, ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති  30.6%ක ප්‍රමාණය මැයි මාසයේ දී 21.5% ක් දක්වා ද , ආහාර නොවන උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති 37.6%ක ප්‍රමාණය මැයි මාසයේ දී 27% ක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වේ.

Exit mobile version