උද්ධමනය පහළට.

මෙම වර්ෂයේ ජුනි මස උද්ධමනය 10% සිට 9.8% දක්වා පහළ ගොස් ඇති බවත් , ජුලි මාසයේ එය 7%ක් දක්වා අඩු වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතය ද අඩු විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.

Exit mobile version