උද්ධමනය පහළට.

මෙරට උද්ධමනය ලබන මාසය වන විට 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

දේශිය ණය ප්‍රශස්තකරණය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version