දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ඉහළට.

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළ ගොස් ඇති බවත් , දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

Exit mobile version