පවුල් ලක්ෂ 10 කට අසාධාරණයක් – සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් චෝදනා.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හරහා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 10කට ප්‍රතිලාභ අහිමි වී ඇති බවට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන බව වාර්තා වේ.

එමෙන්ම ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා හදුන්වා දුන් 1924 ක්ෂණික ඇමතුම් අංකය ද අක්‍රීය බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

Exit mobile version