දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෙට ලෙඩ නිවාඩු.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්‍යාලයේ සහ රට පුරා දිස්ත්‍රික් කාර්‍යාල දහසයේම නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට  එක්වන බවත් දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version