අස්වැසුම ප්‍රතිලාභ ලබන මස සිට.

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කර ගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදු කර ඇති බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර තිබේ.

Exit mobile version