.ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල සදහා කඩඉම් ලකුණු අඩු වීම හේතුවෙන් ඇතුල් වීමට නොහැකිවන සිසුන්ට රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරනු ලබන උපාධි පාඨමාලාවන් හැදැරීම සදහා පොළී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.
ඒ අනුව මේ දක්වා එලෙස පොලී රහිත ණය ශිෂ්‍ය කණ්ඩායම් 5ක් සදහා ලබාදී ඇති අතර 06 වන කණ්ඩායම සඳහා ද සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.
සිසුන් සඳහා මෙම පහසුකම් සලසා දීමට අධ්‍යාපන අමාත්‍යතවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
