මුහුණට මිරිස් කුඩු ගසා මුදල් කොල්ලකෑ අය සොයා විමර්ශන.

ණය දෙන සමාගමක සහය කළමනාකරුවෙකුගේ මුහුණට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයින් සොයා ඉපලෝගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ණය දෙන සමාගම විසින් විවිධ පුද්ගලයින් හට ලබා දුන් ණය මුදල්වල වාරික එකතු කිරීමට ගොස් නැවත පැමිණීමේදී සහය කළමනාකරුව සතුව තිබූ මුදල් මෙලෙස කොල්ල කා ඇති බව සඳහන්.

Exit mobile version