ATM යන්ත්‍රයක් බින්ද සොරුන් සොයා විමර්ශන.

නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් බිඳ මුදල් සොරකම් කළ කණ්ඩායමක් සොයා නිට්ටඹුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කරන්නේ එම යන්ත්‍රය තුළ තිබූ රුපියල් 7851000 ක මුදලක් සොරා ගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන් සොයා විමර්ශන සිදු කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව නිට්ටඹුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version