වාරාය අමාත්‍යවරයාගෙන් සිංගප්පූරු ආයෝජකයන්ට ආරාධනා.

සිංගප්පූරු ප්‍රධාන වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු නීරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක් වෙමින් උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන ලෙස වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සිංගප්පූරු ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් සිදු කළ බව වාර්තා වේ.

එමෙන්ම එහිදී සිංගප්පූරු වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් හමු වී අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වී තිබෙන බව සඳහන්.

Exit mobile version