සිය රටේ සංචාරයට පැමිණෙන ලෙසට යුක්රේනයේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි චීන ජනාධිපති ෂී ජින් පිං ට ඇරයුමක් කර තිබෙන බවට වාර්තා වේ . යුක්රේන ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුදමය වාතාවරණය තුල රට තුල පවතින තත්වය නිරීක්ෂණය කිරීමට හැකි වන බවයි.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed