IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයක් අත්හිටුවයි.

QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිඳු නොකිරීම හේතුවෙන් ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන පිරවුම්හල් 26 ක කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version