යකඩ මිල පහළට.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් වර්ෂ ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50% කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version