ඊශ්‍රායලය මහා ප්‍රහාරයකට සූදානම් වෙයි.

ගාසා තීරය අසල දේශසීමාවට ඊශ්‍රායල හමුදා බලඇණි විශාල ගණනක් කැඳවා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පැවසුවේ, “අපිට භාරදුන් කර්තව්‍ය කිරීමට අපි සූදානමින්” ඉන්න බවයි.  

ගාසා තීරය ඉලක්ක කර ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවට එරට හමුදා බලධාරීන් පවසයි.

හමාස් සටන්කරුවන්ගේ සියලුම හමුදා ශක්තීන් අඩපණ කිරීම ඔවුන්ගේ අරමුණයි.

Exit mobile version